පවුලේ අයත් එක්ක මහනුවර, ගාල්ල, නුවරඑළිය වගේ තැනකට ට්‍රිප් එකක් යන්න හිතුවම, වැඩියෙන්ම මහන්සි වෙන්නේ වාහනය එළවන කෙනා. පැය ගාණක් ඩ්‍රයිව් කරලා ගිහින් ට්‍රිප් එක enjoy කරන්න හයියක් නැති වෙනවා. ආපහු එද්දිත් ඒ වගේමයි.
Family Driver එකෙන් ඔබේම වාහනය එළවන්න ඩ්‍රයිවර් කෙනෙක් book කරන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ වාහනයේ ඉඳගෙන පවුලේ අයත් එක්ක ගමන enjoy කරන එක විතරයි.
ඔබේම වාහනයෙන් යන එක ඇයි හොඳ?
- ළමයින්ගේ car seat, බඩු, ඔබට පුරුදු සෙටින්ග්ස් ඔක්කොම තියෙන්නේ ඔබේම වාහනයේ.
- වෙනම වාහනයක් කුලියට ගන්න ඕන නෑ.
- වයසක දෙමව්පියන්ට පුරුදු වාහනයක යන එක පහසුයි.
- ඕන තැනක නවත්තලා, ඔබට ඕන විදිහට ගමන යන්න පුළුවන්.
කොළඹින් පටන් ගන්න ට්‍රිප්
අපි දැනට ඩ්‍රයිවර්ලා යවන්නේ කොළඹ සහ අවට ප්‍රදේශවලට. කොළඹ ප්‍රදේශයේ book කළාම සාමාන්‍යයෙන් විනාඩි 30ක් ඇතුළත ඩ්‍රයිවර් ඔබ ළඟට එනවා. ඊට පස්සේ දවසේ ට්‍රිප් එකක් ද, ටුවර් එකක් ද, දුර ගමනක් ද කියලා ඔබ තෝරගන්න. ගුවන් තොටුපළට යන්නත් පුළුවන්.
App එකෙන් හැමදේම ආරක්ෂිතව
- ගාස්තුව Family Driver app එකෙන් ගණනය කරනවා.
- එන ඩ්‍රයිවර් කවුද, කොච්චර ළඟද කියලා app එකෙන් පේනවා.
- හැම ඩ්‍රයිවර් කෙනෙක්ම verify කරපු අය.
- Cash හෝ card වලින් ගෙවන්න පුළුවන්.
Book කරන්නේ කොහොමද?
- Family Driver app එක download කරගන්න.
- Pickup එක විදිහට ඔබේ ගෙදර හරි වාහනය තියෙන තැන හරි දාන්න.
- යන තැන දාලා confirm කරන්න.
- ඩ්‍රයිවර් ඇවිත් ඔබේම වාහනයෙන් ඔබව ගමනේ එක්කන් යනවා.
ට්‍රිප් එකේ විතරක් නෙවෙයි, ආපහු ගෙදර එද්දිත් ඔබට මහන්සි වෙන්න ඕන නෑ. Trip Driver සේවාව ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
Need a driver tonight?
A sober, verified driver comes to you and drives your own car. 24/7 across Colombo.